චමින්ද සිරිමල්වත්ත මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබ සිටිති. ඔහු සිරිසේන
දියත
පැය බාගෙන් ඌව පළාත් සභාව පෙරළෙන ලකුණු ?
තවත් පැය බාගයක් යන්නට පෙර ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ලකුණු දක්නට ඇත. ඒ සියල්ල නිවැරදිව සිදුවුව
අම්බලන්ගොඩ තෙල්හල වහලා
පසුගිය රජයේ ප්‍රධාන පෙළේ දේශපාලකයෙකුට අයත් යැයි කියන අම්බලන්ගොඩ තෙල් පිරවුම්හලකින් තෙල් සංස්ථාවට අය විය
‘ඇමැතිකම් ගන්නේ නැහැ දින 100 දෙස බලා ඉන්නවා‘
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ වත්මන් ආණ්ඩුවෙන් කිසිදු ඇමැති ධූරයක් ලබා නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේ
අනුර විදානගමගේත් ශෂීන්ද්‍රගෙන් ගැලවේ ?
ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට යන ලකුණු තවත් තහවුරු කරමින් පළාත් ඇමැති අනුර විදානගමගේ මහතා ඌව ආණ්ඩුකාර
‘එයත් හුඟක් වෙනස් වෙලා‘
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කථා විලාශයට ‘හිටන්, හුටං‘ යනුවෙන් මඩ ගැසූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා දැන් ස
බිරිය දැක එලොව යයි
සිගිරිය දිගම්පතහදී ත්‍රිරෝද රියක් හා ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ සැමියකු (28) මිය ගොස් බිරිය බරපතල තුවා
‘දයාසිරි බොරු කියනවා‘
වයඹ පළාත් සභාවේ සියලුම ඇමැතිවරුන් නව ජනපතිට සහාය පළ කරන බවට වයඹ මහ ඇමැති දයාසිරි ජයසිරි මහත කළ ප්‍රකාශය ප
පොලිස් පොතින්
අම්බලන්ගොඩ දෙල්දූවේ සජින් වාස්ගේ නිවසේ තිබු ඉන්ධන බෝතල් කිහිපයක ඉව ඔස්සේ දෙවරක් මහ පාරේ ටික දුරක් ගිය පොලිස
වාස්ගේ ගෙට ගින්නෙන් හානියක් නෑ
භූමිතෙල් පිර වූ බෝතල් හතරක් පත්තු කර සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් නිවසට විසි කර ඇතත් ඉන් දෙකක් පමණක් පත්තු වී ස
සජින්ගේ ගෙයක් ගිනි ගනී?
අම්බලන්ගොඩ දෙල්දූවේ නිවසක් ගිනි ගනිතියි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත. එම නිවස සජින් වාස් ගුණවර්ධන ම
යානය යෝෂිතට දුන් බව චිත්‍රපට අධ්යක්ෂ කියයි
නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් මහතා කිය
‘පවතින කාලගුණයේ වෙනසක් 15 දාට පසු‘
පවතින වියලි කාලගුණ තත්වයේ වෙනස්වීමක් 15 වන දිනයෙන් පසු අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එ
චන්ද්‍රසිරි යයි පලිහක්කාර එයි
උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස එච් එම් ජී එස් පලිහක්කාර මහතා පත් කර ඇත.ඔහු හිටපු විදේශ ලේකම්වරයෙකි. මින්
නව විදේශ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර
විදේශ අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය පත් කරනු ලැ
රදගුරු හමුව කල් යයි
ශ්‍රී ලංකාවේ රදගුරු මඬුල්ල සමඟ අද පස්වරු 1.30ට නියමිතව තිබූ හමුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවලංගු කළේය. වති
බඩු මිල අඩු කරන අයවැය 29
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීම සඳහා වන අතුරු අයවැයක් ලබන 29 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැත
නාරාහේන්පිට ගබඩාවක ගුවන් යානයක්
කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් කුඩා ගුවන්යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ
වීරවංශගේ මස්සිනාට ඇප
ජනතාවට අසත්‍ය දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ දී නව ආණ්ඩුව අස්ථාවර කිරීම සම්බන්ධයෙන් සැකපිට කොට්ටාව මාකුඹුරේ රණස
කඩුවෙල බුද්ධදාස මෛත්‍රී සහායට
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩ සටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන බව කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධ
‘මහින්ද ආවේ නෑ‘
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට සැපැත් වූ අද (13) දිනයේ කටුනායක ගුවන්තොටුපළේ පිළිගැනීමේ උත්සවයට හිටපු ජනපති මහි
තෙල් දුම්රිය පීලි පනී
ගාල්ලේ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක පිටුපස සවිකැර තිබූ තෙල් ටැංකියක් පීලි පැනීම හේතුවෙන් දුම්රිය
උසාවි කුණුගොඩේ ගින්නක්
කළුතර උසාවි භූමියේ කුණුගොඩකට දැමූ ගින්න පැතිරී නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබූ වයර් තෝගයක් ද දැවී ගියේය. පො
වයඹ සභාව මෛත්‍රී සහයට
නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල පුවත්පත් සාකච්ඡාවකදී
කැසුබු මස් දිරවගන්න බැරිවෙයි
වෙන්නප්පුව උල්හිටියාවේදී කැස්බෑවුන් මසට විකිණීමට ගෙන ගිය පිරිසක් අත් අඩංගුවට ගැනීමට සොයයි. කැස්බෑවුන් තුන

