අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතා පසුගිය දා පැවති රැස්වීමක දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළ අභියෝගය
දියත
රනිල්ගෙන් ලක්ෂ 10කට රස්සා
එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ තරුණ තරුණියන්ගේ අනාගතය යහපත් කිරිමේ අරමුණින් බව අග්‍රාමා
නඩේසන්, පුලිදේවන් ගැන ජිනීවා හෙළිදරව්වක්
යුද්ධයේ අවසන් දිනවල දී වෙල්ලමුල්ලිවයික්කාල්හි දී රජයට බාරවූ බව කියන නඩේසන් හා පුලිදේවන් ඇතුළු කොටි නායකයන්ට ව
නූඩ්ල්ස් ගැන විශේෂ සෝදිසියක්
මිනිස් සිරුරට අහිතකර රසායනික අඩංගුවේදැයි සේවීමට මෙරට වෙළඳ පොලේ ඇති සියළුම නූඩ්ල්ස් වර්ගවල නියැදි පරික්ෂාවක් ස
මැතිවරණ සංශෝධන විවාදය 23,24
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ විවාදයක් අඟහරුවාදා (23) සහ බදාදා (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව විදේශ කටය
මහින්දානන්දගෙන් ප්‍රශ්න කරයි
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේගෙන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය තුන හමාරක් පමණ ප්&z
අපේ ගුවන් භටයෝ දකුණු සූඩානයට
දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්ර්රී ලංකා ගුවන් හමුදාවේ එහි යන අවසන් භට කණ්ඩායම දිවයිනෙන් පිටත
විදුරගෙන් රාජිතට ‘‘බෙහෙතක්“
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අද සවස ඉංගිරියේ දී විවෘත කිරීමට නියමිතව තිබූ කළුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා ස
කැනඩා ගිය ලාංකිකයෝ අමාරුවේ
කැනඩාවේ ආගමන නීති වෙනස් කිරීමට එරට රජය පියවර ගැනීමත් සමග එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1,40,000 ක් පමණ එරට පුරවැසි භාවය අ
‘20 ට රනිලුත් අකමැතියි : ජවිපෙත් අකමැතියි‘ - විපක්ෂ නායක
වත්මන් මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන විශේෂ විවාදයක් පැවත්වීමට අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට යෝජනා කිරී
කසිප්පු සොයා ඔය ඉවුරු පීරති
වෙන්නප්පුව බෝලවත්ත, ගිං ඔය ආශ්‍රීතව සහ කොච්චිකඩේ මහ ඔය ආශ්‍රීතව පවත්වාගෙන ගිය බව කියන මහා පරිමාණ නීති විරෝධී ක
අැන්ටනෝව් විනාශයේ නඩුව අගෝස්තුවේ
පලාලි සිට රත්මලානට ගිය ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයක් 2000 මාර්තු 20 වැනි දා විල්පත්තුවේ දී මිසයිල ගසා බිම හෙළා 32 දෙන
චුවින්ගම්වල තවරා බන්ධනාගාරයට කුඩු
මත්කුඩු තැවරූ චුවින්ගම් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට ලබාදීමට උත්සාහගත් පුද්ගයකු අද අත්අඩංගුවට ගත් බව බන්ධනාග
කැලණියට ජීවයක් දුන් දානපතිනිය සිහිකරයි
කැලණිය රජමහා විහාරයට පුනර්ජීවයක් ලබාදීමට කටයුතු කළ දිවංගත හෙලේනා විජයවර්ධන මැතිණියගේ 150 වන ඡන්ද දිනය නිමිත්තෙන
‘20 ගැන විවේචනයන්ට ගරු කරනවා‘ - ජනපති
‘අලුත් ඡන්ද ක්‍රමය ගැන නිකුත් කරපු ගැසට් නිවේදනය අවසන් ලියවිල්ල නොවෙයි. ඕනෑම වෙලාවක ඒක වෙනස් කරගන්න පුළුවන්&lsq
ප්‍රා‘සභාවට කෝටියක් අහිමි වෙයි
ආදායම් පරික්ෂක නිලධාරීන්ගේ හිඟයෙන් උඩුනුවර ප්‍රදේශිය සභාවට පසුගිය වසර කිහිපය තුළ අයවිය යුතු රුපියල් කෝටියකට
රැඟුම් ගැයුම් මැද තේරුණු පුංචි තිරේ තරු
11 මෙන් සමබරව යාත්‍රා කළ වසර එකොළහක අර්ථාන්විත රූපවාහිනී දායකත්වය විදියට තමයි මෙවර රයිගම් ටෙලි සම්මා
‘පක්ෂය හඳුනාගන්න පක්ෂ මූලස්ථානයට එන්න‘
‘රට දිනවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් පෙරටම‘ යන තේමාව යටතේ සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළු
‘ඡන්දෙට එන්නේ මහින්ද පෙරටුකරගත් සන්ධානයකින්‘
එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් සන්ධානයකින් තරඟ වැදීමට තම කණ්ඩායම සූදානම් යැයි ප්‍රජාත
මිනිස් ඇටසැකිල්ලක් වැලිකඩ නිවසක
රාජගිරියේ වැලිකඩ සිල්වා මාවතේ නිවසක තිබී ඇටසැකිල්ලක් සොයාගත් බව පොලිසිය කියයි. නිවෙස් හිමි 55 හැවිරිදි පුද්ගලයක
පකිස්තානුවා හෙරොයින් කරල් 34 ක් වමාරයි
හෙරොයින් ගිල දමා ඇතැයි සැකපිට මීගමුව රෝහළට ඇතුලත් කළ පකිස්තාන ජාතික තරුණයාගේ ශරීරයේ තිබී මේ වන විට හොරොයින් ක
එස්ටීඑෆ් භටයා උඩුමහලෙන් බිමට
කොලොන්නාව නගර සභාවේ උඩුමහළේ ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයකු සිය ගිනි අවිය සමග ඇදවැට
පෙම්දස් ජන්ම දිනය වෙනුවෙන් වියළි ආහාර බෙදයි
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 91 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ නගරයේ අඩු ආදායම් ලාභින් පවුල් 125කට වියළි
‘මට කාවවත් කැපීමට උවමනා නෑ‘
තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිවකු කැපීමට හෝ කොන් කිරීමට උවමනාවක් නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා
රක්නා ලංකා බැංකු ගිණුම් පිරික්සයි
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගිණුම
ලොරි දෙකක් සමඟ පාලම ගිලා බසී
රිදිගම කැප්පිටිගල නගරය ආසන්නයේ පිහිටි බ්‍රිතාන්‍ය සමයට අයත් පාලමක් අද (22) ලොරි රථ දෙකක් ද සමඟ ගි
අයි. යූ. අයි දරුවන්ගේ දුබලතා තිබේද ?
ප්රශ්නය - මා 27 හැවිරිදි කාන්තාවකි. දැනට විවාහ වී වසර දෙකක් ගත වී ඇතත් තවමත් දරු පිළිසිඳ ගැනීමක් නැත. මෙය මට මහත් ප
තරුණයකු කපා කොටා මරා දාලා
මාදම්පේ වීරකොඩියානේ දි පුද්ගලයකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ වයස 32ක් වූ තරුණයෙකි.
එකම අංකය ඇති වාහන දෙකක්
කඩුගන්නාව හේනාවල මාර්ගයේ නවතා ඇති වෑන් රථයක් වාහන අලුත් වැඩියා කරන ස්ථානයකට ගෙන යාමට සැරසෙන බවට කඩුගන්නාව
ලබුනෝරුව දරුවන්ට දෙහිවලින් අතහිත
කැකිරාවේ ලබුනෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු හා දරුවන්ට විදින්නට සිදුව ඇති දුෂ්කරතා ගැන පසුගිය ජුනි 07 දා එසැණ ප

