කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගිණුම් තුනක් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) රහස් පොලිසියට අවසර දුන්නේය.