පෙම්දස් ජන්ම දිනය වෙනුවෙන් වියළි ආහාර බෙදයි


දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස 91 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ නගරයේ අඩු  ආදායම් ලාභින් පවුල්  125කට වියළි ආහාර ප්‍රදානයක්  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දී  අද (22) හේමා ප්‍රේමදාස මැතිණියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

_DSC0182 _DSC0196 _DSC0207 01