
(අංජුල මහික වීරරත්න)
පුංචි ඡන්දයේ ප්‍රතිඵල වලින් බියට පත්වූ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය හිතාමතාම කල් දාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද ජනාධිපතිවරයා හා බියගුලු, නිවට ආණ්ඩුව ජනතාව අතරට යන්නට බය වී සිටින බවද ප්‍රේමදාස මහතා කීය.
පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැලිකම් දක්වන්නේ මේ බියගුලුභාවය සහ නිවටභාවය බයද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමාවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd