මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ අධ්‍යාපනය ලබන දරුවනට ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් අද යුද හමුදාපති ලුති
දියත
රුවන්ගෙන් රාමසාන් උපවාසකරුවනට රට ඉඳි
රාමසාන් උපවාසය ආරම්භ කර සිටින ගම්පහ , මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන්
ජෙලි ෆිෂ් පොල්හේන ආක්‍රමණය කරයි
මාතර පොල්හේන මුහුදේ ජෙලි ෆිෂ් ආක්‍රමණයක් නිසා දියනෑමට එන පිරිස් අසීරුවට පත්වී සිටිති. අද කුඩා දරුවකු ඇතුළු
කුණ්ඩසාලේ විදුහලක ආරවුලකින් සිසුවෙක් රෝහලේ
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පාසල් සිසුවෙකුට එම පාසලේම සිසුන් පිරිසක් පහර දීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වත්ත
කැලණිය ආලෝක කළ දානපතිනිය සිහිකරයි
කැලණිය රජ මහා විහාරය පිළිසකර කර අද පවත්නා තත්ත්වයට පත් කිරීමට පුරෝගාමීවූ සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන ළමාත
සන්ධාන ප්‍රා: මන්ත්‍රීට ඇප
හලාවත ඉනිගොඩවෙල දී කාන්තාවකට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හලාවත ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධ
ඉසුරු සොයා ගිය දෙදෙනෙකු අාපහු එවලා
රුපියල් ලක්ෂ 8 බැගින් ගෙවා නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකික තරුණයෝ දෙදෙනෙ
කැනඩා ගමන කටුනායකින් නවතී
ව්‍යාජ වීසාවක් රැගෙන නරීටා හරහා කැනඩාවට යාමට පැමිණි ශ්‍රී ලංකාකික තරුණයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ග
වල්ලපට්ටා සමග පනින්න ගිය චීනා කොටුවෙයි
වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 23 ක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි චීන ජාතිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම ක
පොලිසියේ පිරිසක් සමඟ වෑන් රිය පල්ලමේ
බුත්තල පොලිසියේ පිරිසක් රැගත් වෑන් රියක් පස්සර දී ප්‍රපාතයකට පෙරළී කොස්තාපල්වරයකු මිය ගොස් පොලිසියේ 10 දෙනෙකු
වෑන් රිය විදුලි කණුවේ ගැටේ : අටක් රෝහලේ
උපසම්පදා පිංකමකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කළුතර උතුරු - බණ්ඩාරගම පාරේ දී විදුලි කණුවක ගැටී
බොදු නිවාසේ දරුවාගේ අවසන් ගමන මුස්ලිම් පල්ලියේ
මීරිගම අම්බන මහා බෝධි ළමා නිවාසේය සිට පාසල් යද්දී දුම්රියක ගැටිමෙන් මියගිය 11 හැවිරිදි දරුවාගේ අවසන්කටයුතු අද ම
කුඩු සැකකරුගේ කුලී නිවසේ ලක්ෂ ගණන් මුදල්
වත්තල හැඳළ සුපිරි වෙළඳ සැලක රථ ගාලේ නවතා තිබූ රියක තිබී රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කුඩු තො
ඇමෙරිකා විසා හිරවේ
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වීසා බලපත් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරීම
පළාත් පාලන මන්ත්‍රීවරු 595ක් වැඩිවෙති
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට අනුව සීමා තීරණය කිරිමේ දී පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව 595 දෙන
ටෝනි රණසිංහ අවසන් ගමන් යයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ සිට සවස් වන තුරු කොළඹ හත ජාතික
“මගේ පක්ෂයට ආදරය කළත් ජනපති ලෙස පක්ෂ බේද නෑ“
තමන් නියෝජනය කරන ආදරය කරන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී එහි නායකයා ලෙස පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වුව ද රටේ ජන
‘මම ජාතිවාදියෙක් නොවේ : සිංහල බෞද්ධයෙක්‘
‘මා ජාතිවාදියෙක් නොවෙයි. මම සිංහල බෞද්ධයෙක් කියා කියන්න පසුබට වෙන්නෙත් නෑ. අපි අපේ දරුවන්ට මොනවද දිය යුත්තේ? අප
චීන හෙදියට අතවරකළැයි සැක තරුණයාට ඇප
හලාවත අඹකඳවිල සංචාරක හෝටල් කාමරයක දී චින ජාතික තරුණ හෙදියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හ
බීජ කළමනාකරුගේ සිරුර වැවේ
නුවරඑළියේ මිපිලිමාන රජයේ බීජ අර්තාපල් ගොවිපළේ කළමනාකරුගේ (44) සිරුර ගොවිපළේ ජලාශයක් හිස්කර සොයාගත් බව පොලිසිය ප
ටෙලි නිළියගේ බැංකු ගිනුම් අත්හිටුවයි
වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියන ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි උදයංන්ති කුලත
මෛත්‍රීගේ දේශපාලන වැඩ මෙහෙයවන්නේ මහින්දලු
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ අයට මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුව තුළ වැඩි බලයක් ලැබුණොත් අගමැති
රිය අංගනයේ දී ලංකාදීප වෑන්රියට බෝතල් ප්‍රහාරයක්
විජය පුවත්පත් සමාගමේ ඩබ්ලිව් ඒ ඩී රාමනායක මාවතේ පිහිටි වාහන නැවතුම්පොළට අනවසරයෙන් කඩා වැදී එහි නවතා තිබූ වෑන් ර
සැමියා ඉදිරිපත් කරන්නැයි බිරිඳට ඇප
සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා කුඩු ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියමින් සැකපිට රිමාන්ඩ් බාරයට පත්ක
වැසි අඩුවන ලකුණු
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි ඇති වීමේ හැකියාව අඩු වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර ද
‘පූසාට බයේ සිංහයා පැන යෑම පුදුමයක්‘
බන්දුල ගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිංහයකුටත් තමන් පූසකුටත් සමාන කළත් පූසාට බියේ සිංහයා පැන යාම ප
‘නාගරික කොමසාරිස් ධුරය යළි දෙන්න‘
තමන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් තම
ඊපීආර්එල්එෆ් නායක රුවක් ත්‍රි‘මලේ
ඊලාම් ජනතා විප්ලවකාරී පෙරමුණ හෙවත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායකයා වූ ශ්‍රී පද්මනාභගේ
ඇපැල් උසාවියේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම සහ මහ ඇමති ධුරයෙහි කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගය නි
උතුරුමැද සභානායකගේ ඇප අයැදුම ඉවතට
පළාත් සභා විමධ්‍යගත අරමුදලින් සෙවිලි තහඩු බෙදද්දී රුපියල් නව ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ්

