මාතර පොල්හේන මුහුදේ ජෙලි ෆිෂ් ආක්‍රමණයක් නිසා දියනෑමට එන පිරිස් අසීරුවට පත්වී සිටිති.
අද කුඩා දරුවකු ඇතුළු සිව් දෙනකු ජෙලි ෆිෂ් ඇඟේ ගෑවීම නිසා අසාත්මිකතාවයට පත්වී යැයි පොල්හේන හෝටල් හිමියෝ කියති.
මෙම මුහුදු තීරයේ වෙනත් ස්ථානවල ජෙලි ෆිෂ් ගැවසුණු නමුත් පොල්හේන මුහුදු තීරයට විශාල වශයෙන් එම මසුන් පැමිණි මුල් අවස්ථාව මෙය බව කියති.








