දකුණු සහ බස්නාහිර පළාත් අවට මුහුදේ මේ දිනවල බහුලව දක්නට ලැබෙන විෂ සහිත නිල් පැහැති සතුන් ජෙලිෆිෂ් හේවත් ලොඩියන්
දියත
‘ඩයස්පෝරා සැණකෙළියෙන් තිබෙන සංහිඳියාවත් නැතිවෙනවා‘ - හෙළ උරුමය
සංහිඳියාව ඇති කිරීමට බව කියමින් විදේශ අමාත්‍යංශය පැවැත්වීමට යන ඩයස්පෝරා සැණකෙළිය නිසා අවසානයේ තිබෙන සංහිඳිය
අනතුරට ලක්වූ පොලිස් කාරය කොස්තාපල්වරයකුගේ වියදමින් හදවලා
රජයෙන් ලැබුණු වාහනය අනතුරට පත්වූ පසු ඒ බව පොලිස් දෙපාර්තමේන්තුවට වාර්තා නොකර පොලිස් කොස්තාපල්වරයකුගේ වියදිමි
උතුරේ කොල්ල කෑ දකුණේ කල්ලිය අත්අඩංගුවට
දකුණෙන් ගොස් වව්නියාවේ පම්පමඩුවේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑ පිරිසක් සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව
කැලණියේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 40 ක් අල්ලයි
කැලණිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 12 ක අද (21) පෙරවරු 7 සිට පස්වරු 1 දක්වා වරෙන්තුකරුවන් සොයා විශේෂ මෙහෙයුමක්
වැටුණු ගස ඒ9 පැයක් වහයි
දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්තේ දී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් පැයක පමණ කාලයක් ඒ 9 ප්‍රධාන මාර්ගයේ වාහන ධා
‘‘රජය මන්ත්‍රීන්ට දුන් පොරොන්දු කඩලා “
නව රජය ඉදිරිපත් කළ අයවැයෙන් මන්ත්‍රීවරුන්ට දුන් පොරොන්දු කඩකැර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්රමන
ධීවර දුක ලක් රජයට කියන්නැයි තමිල්නාඩුවේ උද්ඝෝෂණ
ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තමිල්නාඩු ධීවරයන් නිදහස්කැර ගැනීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස සෙනසුරාදා රාම
පාර වහනවාට ධීවරයෝ උද්ඝෝෂණයේ
කොස්ගොඩ ඥාණවිමල මාවතේ පදිංචි ධීවරයන්ට මාදැල් තොටුපොළට යාමට ඇති මාර්ගය හරස්කරමින් ඉදිකරන බව කියන සංචාරක හෝටලයට
කඩය කඩා රථය නවතී
අකුරැස්සේ පෝරඹ දී කඩයක් කඩාගෙන ගිය වෑන් රියක ගමන් කළ දෙදෙනකු මාතර රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි. ඉන් එක් අ
උඩින් කුඩු යටින් ලී
ලී කුඩු පටවාගෙන යමින් තිබූ ලොරියක් පරීක්ෂා කිරිමේ දී ලී කුඩුවලට යටින් ලක්ෂ ගණනක් වටිනා කොස් හා මහෝගනී ලී තොගයක්
‘ජනපතිට හදිසි නෑ : ඒත් එජාපයට හදිස්සියි‘
දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හිටපු ජනපතිවරයා නව පක්ෂයක් පිහිටුවාගෙන
රාගම රෝහලේ රෑ වනතුරු ප්‍රතිකාර
රාගම මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරනු ලබන වේලාව රාත්‍රී 7 දක්වා දීර්ඝ කර ඇතැයි රෝහල් ආරංචි කියයි. දෛන
‘මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම සිටිතී‘
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට සෙනසුරාදා (20) ගිය සෞඛ්‍ය ඇ
රතන හිමියෝ දෙමළ ජනයාට සිංහල උගන්වති
දෙමළ ජනතාව අතර මිත්‍රශීලී බව වර්ධනය කිරීමේ අරමුණින් හා ඔවුන්ට සිංහල භාෂාව පිළිබඳ දැනීමක් ලබාදීමේ වැඩසටහනක් අද
ඉදිබුවෝ ළිං කටින් ලොව දකිති
අඟුලාන වෙරළ ආසන්නයේ ළිඳක සිටි ගල් ඉබ්බන් 24 දෙනකු හා කිරි ඉබ්බෙක් ගොඩගෙන වනජීවී නිලධාරීන්ට භාරදුන් බව අඟුලාන පොල
මහින්දගේ ආරක්ෂාවට පොලිසියේ 105ක් : හමුදාවේ 108ක්
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිසියේ 105 දෙනකු සහ හමුදාවේ 108 දෙනකු ලබා දී ඇතැයි ද, එනමුත් ඔවුනට ප්‍රමාණවත් පහසු
‘මහින්දට ගොරකා දඩමස් කරන්න හොඳට පුළුවන්‘ - හැරිසන්
‘කොටියා නැගිට්ටලා මහින්ද නැගිට්ටන්න හොරු ටික බලාගෙන ඉන්නවා. වළලපු කොටියා නැගිට්ටලා රටේ ත්‍රස්තවාදය නැවත පටන
රත්මලාන මිහිදු පෙරහර වීදි සරයි
රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරයේ මිහිදු පෙරහැර සෙනසුරාදා රාත්‍රී වීදි සංචාරය කළේය. කොළඹ දිස්ත්‍රික් පා
‘20 හරියට කරන්න බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න‘
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරියාකාරව කළ නොහැකි නම් පාර්ලිමේන්තුව නොපමාව විසුරුවා හැරිය යුතු බව සාධා
රට හතර වටේ
මොරටුව අඟුලානේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 525ක් ළඟ තබාගත් සැකකරුවකු කසිප්පු සමග තවත් සැකකරුවකු හා වරෙන්තු ලබා සිට
‘‘හොරු එක්ක අපි එකතුවෙන්නේ නෑ“
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, පාදඩ දේශපාලඥයන්ට නාමයෝජනා දෙන කිසිම පක්ෂයක් සමග එක්ව කටයුතු නොකරනබව ජාතික හෙළ
ලක්ෂ 12ක රට මත්පැන් මීගමුවෙන් අල්ලයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කේන්ද්‍ර කොටගෙන තීරු බදු නොගෙවු විදේශීය මත් පැන් ජාවාරමක
සිසු අවුල ලිහන්න සමථයට යවයි
පුද්ගලික ආරවුලක් හේතුවෙන් 11 ශ්‍රේණියේ සිසුවකට පහර දී මරණ තර්ජන කළබව කියන මහනුවර පාසලක සිසුපිරිස අත්අඩංගුවට ගෙ
නිල් පැහැති සතුන් ගාල්ලටත් ඇවිත්
මුහුදේ පාවෙන ජෙලිෆෂ් වැනි නිල්පැහැති සතුන් අද ගාල්ල හා ඒ අවට මුහුදේ බහුලව දක්නට ලැබෙන බව ප්රදේශවාසිහු කියති. ව
කොටියා ලොවපුරා සල්ලි ගරනවා
ශ්‍රී ලංකා රජය 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කළ ද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක වෙමින් පවති
රාජිතගේ පුතාගෙන් හිටපු ජනපතිට අභියෝගයක්
‘ඔබ 77 බෙලිඅත්තෙන් ඡන්දෙන ආවා නම් නැවතත් බෙලි අත්තෙන්ම ඡන්දෙට එන්න. මම එනවා බෙලිඅත්තෙන් ඡන්දෙ ඉල්ලන්න. ඡන්දේ ඉල
රාමසාන් උපවාසයේ ලාංකිකයන්ට වැදගත් තැනක්
රාමසාන් උපවාස මාසයේ දි ආරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට විශේෂ ස්ථානයක් හිමිව ඇත. සෞදියේ නැගෙනහිර
බදුලු විශේෂ දුම්රිය පීලි පනී
කොළඹ බදුල්ල විශේෂ දුම්රිය අද සවස තුනට පමණ රොසැල්ල හා හැටන් දුම්රිය ස්ථාන අතර දී පීලිපැන ඇතැයි නාවලපිටිය දුම්රිය
සැප වාහන ජාවාරමක් කළ ටියුෂන් කත අල්ලයි
ගෙයින් ගෙට ගොස් දරුවන්ට ඉංග්‍රීසි උගන්වමින් වාහන ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පො

