දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්තේ දී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් පැයක පමණ කාලයක් ඒ 9 ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුවිය. පැය භාගයක් පමණ කාලයක් වැස්ස සමග ඇතිවූ තද සුළඟ හේතුවෙන් මේ ගස ඇදවැටුණු බව පොලිසිය පවසයි.