දෙමළ ජනතාව අතර මිත්‍රශීලී බව වර්ධනය කිරීමේ අරමුණින් හා ඔවුන්ට සිංහල භාෂාව පිළිබඳ දැනීමක් ලබාදීමේ වැඩසටහනක් අද (21) බොරැල්ල සදහම් සෙවණේදී පැවැත්විණි.
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ වැඩසටහන මෙහෙයවූහ.