පාර වහනවාට ධීවරයෝ උද්ඝෝෂණයේ


කොස්ගොඩ ඥාණවිමල මාවතේ පදිංචි ධීවරයන්ට මාදැල් තොටුපොළට යාමට ඇති මාර්ගය හරස්කරමින් ඉදිකරන බව කියන සංචාරක හෝටලයට විරෝධය දක්වමින් ගැමියෝ අද (21) උද්ඝෝෂණයක නිරතවූහ. ප්‍රදේශාසීන් පවසන්නේ මේ හෝටලය ඉදිකිරීමෙන් සිදුවන හානිය ගැන සියළුම රාජ්‍ය ආයතන දැනුම්වත් කැර ඇති බවයි.

Sequence 01