අකුරැස්සේ පෝරඹ දී කඩයක් කඩාගෙන ගිය වෑන් රියක ගමන් කළ දෙදෙනකු මාතර රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි. ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි පවසයි. වසා තිබූ කඩය කඩාගෙන ගොස් වෑන්රිය අසළ විදුලි කණුවක වැදී නතරවී තිබිණි.