උපසම්පදා පිංකමකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කළුතර උතුරු - බණ්ඩාරගම පාරේ දී විදුලි කණුවක ගැටී අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
හතර දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි පවසයි.