වැසි අඩුවන ලකුණු


දිවයිනේ නිරිතදිග කොටසේ වැසි ඇති වීමේ හැකියාව අඩු වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

‘දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට නිරිත දෙසින් හමන තද සුළං බලාපොරොත්තු විය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 20/06/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

26

90

65

වැසි ස්වල්පයක්.

මඩකලපුව

35

26

80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

කොළඹ

31

25

95

75

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

25

90

80

වැසි වාර කිහිපයක්.

යාපනය

32

27

80

70

වැසි ස්වල්පයක්.

මහනුවර

29

22

95

75

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

18

14

95

85

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

32

24

95

80

වැසි වාර කිහිපයක්.

ත්‍රිකුණාමළය

34

26

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

33

27

85

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත.