හලාවත ඉනිගොඩවෙල දී කාන්තාවකට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හලාවත ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුදත් ප්‍රේමලාල් රුපියල් 1000 ක මුදල් සහ රුපියල් 25,000 ක් වන පුද්ගල ඇප මත මුදා හරින ලෙස හලාවත දිසා විනිසුරු ශිවන්ත මංචනායක නියෝග කළේය.

