ඊපීආර්එල්එෆ් නායක රුවක් ත්‍රි‘මලේ


ඊලාම් ජනතා විප්ලවකාරී පෙරමුණ හෙවත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායකයා වූ ශ්‍රී පද්මනාභගේ පිළිරුවක් අද ත්‍රිකුණාමලයේ මුහුද පෙනෙන පාරේ පිහිටි එම සංවිධානයේ කාර්යාලයය ඉදිරිපිට දී විවෘත කැරිණි.

පද්මනාභ   අදින් 25 වසරකට පෙර කොටි සංවිධානය විසින් ඝාතනය කැරිණි. පිළිරුව විවෘත කිරීමෙන් පසු ඇස්කණ්ණාඩි හා භාණ්ඩ බෙදා දීම ද සිදුකැරිණි.

?????????? ??????????