කැලණියට ජීවයක් දුන් දානපතිනිය සිහිකරයි


කැලණිය රජමහා විහාරයට පුනර්ජීවයක් ලබාදීමට කටයුතු කළ දිවංගත හෙලේනා විජයවර්ධන මැතිණියගේ 150 වන ඡන්ද දිනය නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් අද කැලණිය රජමහා විහාරයේදී පැවැත්විණි.  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

316  317 318