තරුණයකු කපා කොටා මරා දාලා


මාදම්පේ වීරකොඩියානේ දි පුද්ගලයකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ වයස 32ක් වූ තරුණයෙකි. පුද්ගලික කෝන්තරයක් හේතුවෙන් ඝාතනය කරන්නට ඇතැයි ද සැකපිට පිය පුතු දෙදෙනකු සොයන බව ද පොලිසිය පවසයි.