‘20 ගැන විවේචනයන්ට ගරු කරනවා‘ - ජනපති


‘අලුත් ඡන්ද ක්‍රමය ගැන නිකුත් කරපු ගැසට් නිවේදනය අවසන් ලියවිල්ල නොවෙයි. ඕනෑම වෙලාවක ඒක වෙනස් කරගන්න පුළුවන්‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

‘මේ ගැසට් නිවේදනය ගෙනාවේ ගල්මුල්වලට ඉඩදීලයි. මේ ගැන විවේචන ඉදිරිපත් කරන අයට මම ගෞරවය පුදකරනවා. අපිට හොඳ ඡන්ද ක්‍රමයක් හදාගන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් තමයි‘

IMG_6543 IMG_6568 IMG_6592 IMG_6841