වාද්දූවේ හෝටලයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටි අවුරුදු 28ක පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි.
පසුගිය 21 වැනිදා හෝටලයට පැමිණ නවාතැන්ගෙන ඇති මොහු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පෞද්ගලික බැංකුවක සේවයක කරන්නකු බවත් කියති.
ඔහුගේ සිරුර තිබූ කාමරයේ තිබී විස්කි බෝතලයක් හා කෑම බීමද සොයාගත් බවත් කසල භාජනයේ කිසියම් ද්‍රවයක් අඩංගු බෝතලයක්ද තිබී පොලිසිය සොයාගෙන ඇත.

![vlcsnap-2015-06-24-10h38m08s136[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/vlcsnap-2015-06-24-10h38m08s1361.jpg)
![DSC02457[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC024571.jpg)
![DSC02474[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC024741.jpg)
![DSC02488[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC024881.jpg)
![vlcsnap-2015-06-24-10h37m52s239[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/vlcsnap-2015-06-24-10h37m52s2391.jpg)
