රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාල දරු දැරියන්ගේ ‘‘සුහෘල්ලේඛා 2015‘‘ චිත්‍ර ප්‍රදර්ශනය හෙට සිට 27 දක්වා විද්‍යාලයීය ප්‍රධාන ශාලාව්දී පැවැත්වේ. ‘‘කරුණාවේ සුහද අන්තය‘‘ නම් වන මෙම චිත්‍ර ප්‍රදර්ශනයට නිර්මාණ 275කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත. ඊට විදුරු කැබලි, රෙදි කැබලි, වැනි විවිධ ද්‍රව්‍ය යොදාගත් නිර්මාණද මීට ඇතුළත් වේ.







