මරුවා බසයෙන් එයි


කිලිනොච්චිය කරඩිපෝක්කු ප‍්‍රදේශයේ දී අද (24)  යතුරු පැදියකින් ගමන් ගත් තරුණියක් පෞද්ගලික බස් රථයකට යටවීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු කිලිනොචිචිය පොලිසිය පවසයි.

තවත් බස් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේ දී අනතුර සිදු වී අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කිලිනොචිචිය පරන්තන් ප‍්‍රදේශයේ පදිංචි තුරෙයිරාසා චිත‍්‍රාදේවි නමැති 23 හැවරිදි තරුණියක් බව පොලිසිය කියයි.

11