ආහාර සම්බන්ධයෙන් ඇතිවී ඇති බලපෑම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට බොදු බල සේනාවේ හිමිවරු අද (24) කොළඹ පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණියහ.
බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර සහ විතාරන්දෙණියේ නන්ද යන හිමිවරු ඇතුළු පිරිසක් අද පෙරවරුවේ එහි ගියහ.






