ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 22ක් අයථා පරිහරණයේ යෙදවූ බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජූලි 7 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.