පිරිවෙන් අධ්‍යාපනය රැකගන්න පාගමනක්


සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපනය රැකගැනීමේ අරමුණින් ‘පිරිවෙන් අධ්‍යාපනය කප්පාදුවට එරෙහි විරෝධතාවය‘ නමින් පාගමනක් අද (24) පැලවත්ත මයුරපාද පිරිවෙනේ සිට බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පැවැත්විණි.

පිරිවෙන් ආචාර්යවරු හා ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු පිරිසක් මෙම පාගමනට එක්වූහ.

පිරිවෙන සුරැකීමේ ජාතික සංවිධානය පාගමන සංවිධානය කළේය.

11350110_10207207436450617_969507011_n 11652126_10207207425810351_1819092564_n 11652174_10207207436330614_1114795261_n 11655293_10207207426130359_1614236553_n 11655313_10207207435770600_378842521_n