සංගීත ගුරුවරයා රිය අනතුරින් නිහඬ වෙයි


දික්වැල්ල ගොඩඋඩ ප‍්‍රධාන මාර්ගයේ සිදුවු අනතුරකින් 41 හැවිරිදි  සංගිත   ගුරුවරයකු  මියගොස්  ඇතැයි  දික්වැල්ල  පොලිසිය  පවසයි.

සනත් වික්‍රම නමැති මොහු පන්තියකට සහභාගි විමෙන් පසු බසයෙන් පැමිණ ගොඩඋඩ  හන්දියේ බැස නිවස බලා පා ගමනින් යද්දි මාතර දෙසින්  පැමිණි  මෝටර්  රථයක  ගැටීමෙන්  මේ අනතුර සිදුව ඇත.

1 anatura--sidu-kala---tataya