හැටන් ප්‍රදේශයේ ෂැනන් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවවෝ පිරිසකට අද (24) එල්ල වු බඹර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවන් 21 දෙනකු ද එක් ක්ෂේත්‍ර නිලධාරියෙක් සහ පිරිමි තිදෙනෙකු ද වටවල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ තේ පඳුරක් මත බැඳ තිබු කුඩුවක් ඇවිස්සී යාමෙන් බව පොලිසිය පවසයි. ක්‍ෂේත්‍ර නිලධාරියාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.

![DSC00268[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC002681.jpg)
![DSC00271[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC002711.jpg)
![DSC00274[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC002741.jpg)
![DSC00264[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC002641.jpg)
![DSC00267[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC002671.jpg)
