පකිස්තාන ජාතිකයන් දෙදෙනකුගෙන් ලබාගත් හෙරොයින් ග්‍රෑම් 5.68 ක් ළඟ තබාගත් කොළඹ, කොම්පඤ්ඤවීදියේ වෑකන්දේ මොහොමඩ් අක්&z
දියත
පරාජිතයෝ වාරණයක් ගනිති
ප්රජාතන්තවාදී පක්ෂයට පිටුපා පසුගිය පළාත් සභා මැතිවරණයේදී වයඹ බස්නාහිර හා දකුණු පළාත් සභාවලට තරග කර පරාද වු  
දූලි කන්න බෑ : ගැමියෝ බස් නවත්වති
හෝමාගම හංවැල්ල 293බස් මාර්ගයේ බස් ධාවනය පාර හදා දෙන තුරු නතර කළ බව ගැමියෝ කියති. පස් දමා ඇති මේ පාරේ දුවිලි ම
නරේන්ද්‍ර මෝදි මාර්තු 13 ලංකාවේ
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්
ගුරු ගෙදර විරෝධය උතුරයි
සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියට පත්කළ අතුරු පාලක මණ්ඩලය ඉවත් කර න
ගංජා ගහන්න ගිය තැනක්
දක්ෂිණ අධිවේගයේ ගැලණිගම සමීපයේ පාලමක් යට වාහනයක් නවත්වාගෙන ගංජා සුරුට්ටු බිවු බව කියන තිදෙනෙක් සැකපිට අත් අඩං
දාහට මංගල පෝරුවට නගින්න තාම වරම් නෑ
මෛත්‍රිපාල රජයේ අයවැයෙන් විවාහ ලියාපදිංචි ගාස්තු රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩුකරන බව කීවත් මෙතෙක් ඒ සඳහා
ඇමැති යටගිය අල්ලස් ෆයිල් එළියට අදී
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද (19) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ගියේය. එහි අධ්යක්ෂ ජන
හමුදා කපිතාන් රිමාන්ඩ්
මාතර කොන්ත්‍රාත්කරුවකුට පහර දී මරණ තර්ජන කළැයි සැකපිට වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් මාතර යුද හමුදා කඳවුරේ
විදුලි උපකරණ පොඩිත්තන්ට හොඳ නැතිලු
දර්ශනපථය මුලික කරගත් විද්‍යුත් උපකරණ භාවිතය හේතුවෙන් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ගේ මානසික හා කා
‘එසැණට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න‘
ආධුනිකයනට තම ගායන හැකියා ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේ ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරි
‘මහින්ද අගමැති අපේක්ෂකදැයි දැන්ම කියන්න බැහැ‘
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තව මාස තුන හතරකට වඩා විපක්ෂයේ ඉන්න වෙන එකක් නැහැ‘ යැයි ශ්‍රීලනිප නව ජාතික සංවිධාය
කේපීට කරන දේ කියන්න කල් ඉල්ලයි
යුද්ධය පැවැති සමයේ ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා අවි සැපයූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේ පී සම්බන්ධයෙන් ගන්
‘මහින්දයි කොටියයි දේශපාලන ජීවිතය නැති කළා‘ - රනිල්
දෙවැනි කොටස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු සහභාගී වූ පළමුවැනි රූපවාහිනී සාකච්ඡාව හ
වෙළේ සුදා රැඳවුම් භාරයට
වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර අද (19) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර නඩු විභාගය මාර්තු 23 දක්වා කල් තැබීමට විනිස
වෙලේ සුදා රැකවල් මැද අධිකරණයට
හෙරොයින් ජාවරම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර මීට සුළු වේලාවකට පෙර දැඩි ආරක්ෂක
ප්‍රා: සභාපති වැඩට ගෙනා බැකෝව පොලිසියේ
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී.ලියනාරච්චි පෞද්ගලික ඉඩමක දිය අගලක් ගොඩකිරීමට ගෙනා බව කියන ප්‍රාදේශීය සභ
‘ශ්‍රී ලංකන්’ වැඩ සොයයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සිදු වුයේ දැයි සෙවීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය අ
එජාප පළාත් මන්ත්‍රීට ඇප
පසුගිය ජනවාරියේ පැපිළියානේ අන්සතු ඉඩමකට ඇතුළු වු පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි පොලිසිය සොයමින් සි
උතුරු යෝජනාව කපන්න දකුණෙනුත් යෝජනාවක්
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා උතුරු පළාත් සභාව විසින් සම්මත කැර ගත් යෝජනාව
‘දැන් අපායට ඉන්ටවල්‘
නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට එක්වෙමින් ජාතික නි
කුමාර් ගුණරත්නම්ට යන්න වෙයි
ආගමන විගමන බලධාරින් විසින් තමා අත්අඩංගුවට ගැනීම හෝ මෙරටින් පිටුවහල් කිරීම වළක්වාලන්නැයි ඉල්ලා පෙරටුගා
‘දෙයියෝ කියන්නේ අපි‘
වත්මන් රට හමුවේ තිබෙන දේශපාලන අභියෝග ඉදිරියේ ජ්යෙතීර්වේදියාගේ නිවැරදි කාර්ය භාරය සහ එහි භාවිතාව මැයෙන් විද්
රට බේරාගන්න බව මහින්ද කියයි
නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට මහින්ද රාජපක්ෂ මහතා එ
නැති වු දරුවන් ඉල්ලා අම්පාරේ උද්ඝෝෂණයක්
පසුගිය යුද සමයේදී තිරික්කෝවිල් හා අවට ප්‍රදේශයන්හි තරුණයන් හා කාන්තාවන් විස්සකට අධික පිරිසක් පැහැරග
මහ උසාවියෙන් ඖෂධ පනතට කොළ එළිය
ජාතික ඖෂධ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානාය
බැසිල්ට තුන් මාසයක් නිවාඩු
හිටපු ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට අද (18) සිට තුන් මාසයක නිවාඩු ඉල්ලා සිටි අවස්ථාවේ අනුර
හමුදා කපිතාන් පොලීසියට
දෙවසරකට පෙර මාතර තුඩාවේ කොන්ත්රාත්කරුවගේ හිසට පිස්තෝලයක් අල්ලා තර්ජනය කළැයි කියන හමුදා කපිතාන් භාර
මහින්ද පරදින බව මුල්ම අනාවැකිය රතන හිමියන්ගෙන්
‘මෑතක දී ජ්‍යෙතිෂ්‍ය ගැන විශිෂ්ටම කතාව කළේ රතන හාමුදුරුවොයි. තනි කේන්දරයකට මේ රටේ අනාගතය තීරණය කරන්න දෙන්න බ

