හමුදා අංකෙන් වීරකුමාර ඡන්ද ප්‍රචාරණයේ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වීරකුමාර දිසානායකගේ නම සහ අංකය සහිත මැතිවරණ පෝස්ටර්  තොගයක් යුද හමුදා අංකයක් ඇතිව කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි කැබිතිගොල්ලෑව ඇටඹගස්කඩ දි අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් කැබ් රථයේ රියදුරු කහටගස්දිගිලිය පදිංචිකරුවකු වන අතර සහයකයා මැදවච්චිය පදිංචිකරුවකු වේ.

IMG_0908 IMG_0909 IMG_0911 IMG_0923