වටරැක හිමි වටේටම ගහයි


‘ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු‘ තේමාවෙන් යුතුව නව සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද මරදාන සමාජ හා සාමජයික කේන්ද්‍රයේදී එළිදැක්විණි.

එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මහියංගණ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී වවටරැක විජිත හිමියෝ රටේ වත්මන් දේශපාලනය ගැන අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ ජාතික ධජය ප්‍රසිද්ධියේ විවේචනය කළහ.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ නිර්දය ලෙස විවේචනය කළ වටරැක හිමියන්ගේ ඇතැම් ප්‍රකාශ ජාතික සමගියට හා සංඝරත්නයේ සමගියටද ප්‍රශ්න ඇති විය හැකි බැවින් පළ නොකරන බව කරුණාවෙන් සලකන්න.

GLA_8813 GLA_8819 GLA_8822

ඡායාරූප - ගයාන් අමරසේකර