යතුරුපැදිකරු ටිපරයට බිලි


බණ්ඩාරගම, කිඳෙල්පිටිය කහටපොළ ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා බෙන්තොට පදිංචිකරුවකු බවත් කියති.