හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ජනාධිපති කාර්යාල ප්‍රවාහන අංශයේ අධ්යක්ෂ කීර්ති දිසානායක රහස් පො
දියත
නුගේගොඩ රැස්වීමට ප්‍රසන්න යයි
‘මහින්ද සමඟ රට දිනවීමට ඔබ සූදානම් ද‘ මැයෙන් බදාදා (18) සවස නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලියට යෑමට තමාද තීරණ
ශෂින්ද්‍ර පුර්ණ කාලින දේශපාලනයට
තව සති කිහිපයකින් සිය නිළයේ කාලය අවසන් වීමට නියමිත කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්
මහින්ද සංගීත සදෑව 21 වැනිදා
ගාල්ල මහින්ද විද්‍යාලයීය 2008 , 2009, 2010 වසරේ ආදී සිසු කණ්ඩායම් ත්‍රිත්වය එක්ව සංවිධානය කරන අන්ලොක්ඩ් සංගීත සද
යුද හමුදා මහ පුටු මාරු වේ
මේජර් ජනරාල්වරු 15 දෙනෙක් හා බ්‍රිගේඩියර්වරු තිදෙනෙක් වහාම මාරු කරනු ලැබ සිටිති. මේජර් ජනරාල් මහේෂ් සේනානාය
රඹුක්පොත නව හමුදාපති
මේජර් ජනරාල් ජගත් රඹුක්පොත පෙබරවාරි 22 වැනි දා සිට යුද හමුදා පති ලෙස ජනපති විසින් පත් කරනු ලැබ ඇත. ලුතිනන් ජන
වාසනා හන්දියේ දී අවාසනාව මතුවේ
ත්‍රී රෝද දෙකක ගමන් කළ පිරිසක් අවිස්සාවේල්ල කොස්ගම වාසනා හන්දියේ දී ඇතිකැරගත් ගැටුමකින් වීඩියෝ ඡායාරූප ශිල්ප
මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට බුරුලක්
ලබන මාර්තුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන
අසාද් සාලිට අභියෝගයක්
නුගේගොඩදී ලබන 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිත රැස්වීමට 5000 කට වඩා
අපේ ගුරුතුමා ඇත තවමත් පිට්ටනියේ
මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශය ගුරුවරුන්ගේ ක්‍රිඩා උළෙල මතුගම මහජන ක්‍රිඩාංගනයේදි පැ
බුද්ධගයාවට යන්නෙත් පයින්
ඇමැති සජිත් ප්‍රේමදාස මහනුවර ශ්‍රී දළඳා වහන්සේ වැඳ, අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් හමුවී නව රජය ක්‍රියාත්
පාප්තුමා තෑග්ග ලංකාවට තෑගි කරයි
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා සංචාරයේදී කතෝලික රදගුරු සභාව වතිකානයට පිරිනැමූ රුපියල්
උසාවිය කුණු ප්‍රශ්නයට විසඳුම් ඉල්ලයි
මීතොටමුල්ල කසළ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට, නගර සංවර්ධන අධිකාරයට හා මධ්‍යම පරිසර අධ
ජ‘පුර භික්ෂු කප්පාදුවක්?
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නවක ශිෂ්‍ය භික්ෂූන් බඳවා ගැනීම සීමාකර ඇත්නම් එය වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින් භික්
ලංකාදීප නිවසේ පත්තර හතරකට ආනන්ද සම්මාන
කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්රවෘත්ති විකාශන ඒකකය සංවිධානය කරන ‘සංදේශය සම්මාන 2014‘ උළෙලේදී සීමාසහිත විජය පුවත්
මෛත්‍රී හා මෝදි මාධ්‍ය හමුවෙයි
ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මීට ස
බැංකුවෙන් ලක්ෂ 10ක් කොල්ල කාලා?
පිළියන්දල බෝකුන්දර කොමර්ෂල් බැංකු ශාඛාව කොල්ලකා ඇතැයි පොලිසිය කියයි. අංක තහඩු නැති යතුරුපැදියකින් ෆුල්ෆේස
අපූරු පැවතුම් ඇති අන්දරබැද්ද තෙළිඟු පරපුර
ඉන්දියාවේ සිට මෙරටට පැමිණි තෙළිඟු ජනයාට නිසි පහසුකම් නොලැබීම හේතුවෙන් එම ජන කොට්ඨාශය මෙරටින් තුරන්වී යනු ඇතැය
වෙළේ සුදාගේ ට්‍රැක්ටර් කැලණියෙන් හමුවෙයි?
කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ ගබඩාවක තිබී ගියර් පෙට්ටිය නොමැති ට්‍රැක්ටර් 26ක් සොයාගත් බව පොලිසිය කියයි. මෙ
මත්කුඩු සොයා කැලණිය පීරයි
මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් මත කැලණිය ප්‍රදේශ
ජනමාධ්‍ය ඇමති තවමත් කෙහෙළිය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වෙබ් අඩවියට අනුව තවමත් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා ලෙස කටය
මෛත්‍රීට භාරත උත්තමාචාර
නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවාන්හිදී මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති අද (16) උදේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර
බොදු පුනරුද පියා සමරයි
ශ්‍රී ලංකා බෞද්ධ පාසල් පුනරුදයේ පුරෝගාමීයකු වු ඇමෙරිකා ජාතික ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 108 වැනි ග
රබර් පිරික්සුම් ලොක්කා වැඩ අරඹයි
ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නව සභාපති පරාක්‍රම බන්දුල ගුණවර්ධන මහතා අද (16) රත්මලාන රබර් පර්යේෂණායතනයේදී වැඩ
නිල් තල්මහා දකුණු වෙරළට ඇවිත්
දිවයිනට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ මේ දිනවල විවිධ වර්ගයේ තල්මසුන් දැකගත හැකිය. මිරිස්ස වෙරළ තීරයේ සිට කිලෝම
තණ්හාය ජායතී සෝකෝ
80 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකට රුපියල් ලක්ෂ එක හමාරක අතිරේක දීමනාවක් බැංකු ගිණුමේ ඇතැයි පවසමින් බැංකු නිලධ
බෞද්ධකම බාහුවෙත් ඇත හිතෙත් ඇත
අතේ බාහුවේ බුදුරුව පච්ච කොටා ඇති මේ විදේශිකයා බෞද්ධයෙකි. නම හෙළි කිරීමට අකමැති ඔහු කීවේ තමා බෞද්ධයකු බවත් බුදුන
ලක්ෂයක රට පවුඩර් අල්ලයි
ආහාර හා ඖෂධ පනතට පටහැණිව ආනයනය කළ රට පවුඩර් තොගයක් අත් අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ අධිකාරිය කි
අාරුගම්බේ ‘බකිම්හැම්‘ මාළිගා
අරුගම්බේ වෙරළේ ඉදිකැර තිබූ බකිංහැම් මාළිගය වැනි නිවාඩු නිකේතන සංකීර්ණයක් සොයාගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්

