බෑනයි දුවයි ලොකු පිංකමක් කරති


සිය දියණියගේ සහ බෑනාගේ ආරාවුල බේරන්න ගිය 58 හැවිරිදි අට දරු පියකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.

බෑනා හා දියණිය සැකපිට අත්අඩංගුවට ගත් බව පවසයි.