පොතුවිල් මුහුදු තීරයට ඉහළින් නාදුනන යානයක්


පොතුවිල් මුහුදු මහා විහාරය සමීපයේ මුහුදු තීරයේ දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන අඩියක පමණ සැහැල්ලු ගවන් යානයක් ගුවන්ගත කළැයි කියන සිද්ධියක් ගැන පොතුවිල් පොලිසිය පරීක්ෂණ අරඹයි.

වීඩියෝ කැමරාවක්ද සවි කළ මෙම යානය විදේශිකයකු ගවන් ගත කර ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.