වගවත්ත කසළ අංගනයේ ගින්නක් හොරණ ප්‍රාදේශීය සභාවට අයත් වගවත්ත කසළ අංගනයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න අද අලුයම තෙක් පැවතී අතර එයට දැඩි හානි සිදු වී ඇතැයි හොරණ පොලිසිය කියයි. 6 years ago
ආදායම් අහිමිවිමෙන් දකුණු පළාත් සභාව මුදල් අර්බුදයක ඇඳිරි නීතිය පැනවිමත් සමග ආදායම් මාර්ග අහිමිවිම නිසා දකුණු පළාත් සභාව උග්‍ර මුල්‍ය අර්බුදයකට මුහුණපා ඇති අතර මැයි මාසයේ වැටුප් ගෙවිමේද ගැටළු මතුව ඇතැයි පැවසේ. 6 years ago
කොරෝනා මැද රත්නපුරේ මී උණ හිස ඔසවයි රටපුරා කොරෝනා රෝගය ව්‍යප්ත වෙද්දී රත්නපුර දිස්ත්‍රික්කයේ මීඋණ රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇති බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග මර්දන ඒකකය අනතුරු අගවයි. 6 years ago
අක්මීමණ පුද්ගයින් 33ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරනු ලබන ගාල්ලෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමීපව ඇසුරු කළ තම පොලිස් බල ප්‍රදේශයේ පවුල් නමයක 9ක පුද්ගලයින් 33 දෙදෙනෙක් අද (03) වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව අක්මීමණ පොලීසිය කියයි. 6 years ago
බදුල්ල මහරෝහලේ වෛද්‍යවරුන්ට යැයි පවසා මුදල් වංචා කරලා කොරෝනා උවදුර දුරු කිරීම සදහා කැපවී කටයුතු කරන බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන් සදහා යැයි හගවමින් වංචා සහගත ලෙස මුදල් රැස්කළ සංවිධානත්මක කණ්ඩායමක් සොයා බදුල්ල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කරතිබේ . 6 years ago
ඇබොස්ලි වතු යායේ ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක පිරිස් තාවකාලික නැවතුමකට හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් එම වතු නිවාස පේලියේ ගිනිගෙන විනාශ වි වතු නිවාස 10 ක පවුල් 14 කට අයත් සමාජිකයන් 36 දෙනෙකු සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේදයට අනුව එම වතු යායේ හින්දු කොවිලේඋත්සව ශාලාවේ තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බව හැටන් මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපහන මහතා පැවසිය. 6 years ago
මදුරන්කුලියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර හෙරෝයින් සහ අයිස් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මේ මස 07 වැනිදා දක්වා රදවා ගෙන ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු නිර්මාල් ද සිල්වා මහතා මුන්දලම පොලීසිය අවසර ලබා දී ඇත. 6 years ago
නාන අයුරු වීඩීයෝ කළ සැකකරු අත්අඩංගුවට ඉමදුව හව්පේ නිවසක නාන කාමරයක ස්නානය කරමින් සිටි කාන්තාවක් දෙසට එහි තිබූ කව්ළුවකින් පිටතින් ජංගම දුරකතනයක් යොමුකර වීඩියෝ ගත කිරීමක් සම්බන්ධයෙන් සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි. 6 years ago
බූරූ ගැසූ කාන්තාවන් තිදෙනකු ඇතුළු 6ක් අත්අඩංගුවට තෙලිකඩ මාවඩවිල ප්‍රදේශයේ නිවසක් අසල පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 6 years ago
හැටන්, ඇබෝස්ලි තේ වතුයායේ වතු නිවාස පෙළක ගින්නක් හැටන්, ඇබෝස්ලි තේ වතුයායේ වතු නිවාස පේළියක අද (02) රාත්‍රී 07.00 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් නිවාස 14 ක් ගින්නෙන් දැවී විනාශයට පත්ව ඇති බව හැටන් පොලීසිය පවසයි. 6 years ago
පාලු නිවසක සගවා තිබු රජයේ සහනාධාර පොහොර මිටි තොගයක් හමුවෙයි පුත්තලම සාලියවැව දංගස්වැව ප්‍රදේශයේ පාලු නිවසක රජයේ සහනාධාර පොහොර මිටි පනහක් සඟවා තිබියදී අද (2) සවස ප්‍රදේශවාසින් දැක සාලියවැව පොලීසිය දැනුවත් කර ඇත. 6 years ago
හබරාදුව නිල සෙවන නව නිරෝධායන මධ්‍යස්ථානයේ 64ක් නිරෝධායනයට හබරාදුව නිල සෙවන නිවාස සංකීර්ණයේ පිහිටුවනු ලැබූ නව නිරෝධානය මධ්‍යස්ථානයේ අද (02) වන විට පිරිමි පුද්ගලයින් 27 ක් සහ ගැහැණු අය 37 ක් ලෙස 64 දෙදෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමොද් සිරිවර්ධන මහතා පවසයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago