(රෝවන් පෙරේරා)
යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටී පුද්ගලයින් තිදෙනකු පුත්තලම කොට්ඨාස දූෂන මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.
එම ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම මානවේරිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 11 යි මිලි ග්‍රෑම් 200 ක් සමඟ රුපියල් තුන් ලක්ෂ විසි දෙදහස් පන්සියයක් පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා පුත්තලම පොලිසියට බාරදී ඇති අතර සැකකරුවන් , හෙරොයින් සහ යතුරු පැදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පුත්තලම පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd