හිමිදුරාව ආසාදිතයා ඇසුරු කළ 65ක් නිරෝධායනයට අම්පාර හිමිදුරාව සහ දෙහි අත්තකණ්ඩිය කුඩාගල ගම්මානයෙන් හමුවු කොරෝනා ආසාදිත වු නාවික හමුදා නිළධාරින් දෙදෙනා ලගින් ඇසුර කරන ලද පුද්ගලයින් 65 දෙනෙකු අම්පාර කොණ්ඩුවටුවාන යුධ හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කල බව අම්පාර ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා පැවසිය. 6 years ago
බදුල්ලේ නීතිඥවරු විවෘත අධිකරණයේ කටයුතුවලින් ඉවත්වෙති කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වලට සහභාගිවීමෙන් වැළැකීසිටීමට බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා පැවසීය . 6 years ago
පම්පමඩුව හා පෙරියකාඩු වල 304 ක් නිරෝධායනයට වව්නියාව පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුද්ගලයින් 304 දෙනෙකු මේ වන විට නිරෝධායනය කටයුතු සිදුකරන බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි. 6 years ago
ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයෝ වැඩ වරති ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් අද (1)වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි . 6 years ago
මහකච්චකොඩිය 90 ක් නිරෝධායනයට වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත නාවික සෙබලා ඇසුරු කල බවට සැක කෙරෙන පවුල් 30 ක පමණ පුද්ගලයින් 90 කට අධික පිරිසකට සිය නිවෙස් වෙතම නිරෝධායනය කරවීමට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හා පොලීසිය විසින් පියවර ගෙන ඇත. 6 years ago
අකුරණ සිට භාණ්ඩ ප්‍රවාහනයට දි තිබූ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර සියල්ල ලබන 4 වනදා දක්වා තාවකාලිකව අත් හිටුවා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි. 6 years ago
මහජන සෞඛ්‍ය පරීක්ෂකට තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක්වු මාළු තොගයක් විනාශ කිරිම සම්බන්ධයෙන් බද්දේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට බැන කර්ජනය කරනලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි. 6 years ago
නාවලපිටිය-මහනුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව හල්හින්න ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට අද (01) විශාල රුස්ස මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය ඇන හිට ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 6 years ago
නිකවැරටිය වාසිවැව පවුල් 11 නිරෝධායනයට නිකවැරටිය වාසිවැව ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාධිත කාන්තාව සමීපව ඇසුරු කල පවුල් 11ක් නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (01) පැවසීය. 6 years ago
නිකවැරටිය සුවසැරිය නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් පිරිනමයි කොරෝනා වයිරසය අවදානම මැද හදිසි රෝගීන් රෝහල් වෙත රැගෙන යාමට දිවා රාත්‍රී මහත් කැපවීමක් සිදු කරණ නිකවැරටිය 1990 සුව සැරිය ගිලන් රථ නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනැමීම නිකවැරටිය මුදියන්සේ තෙන්නකෝන් පදනම මගින් අද (30) පස්වරුවේ සිදුකෙරිණි . 6 years ago
කල්පිටිය විජය නාවික කඳවුරේ පස් දෙනකු නිරෝධායනයට කල්පිටිය විජය නාවුක හමුදා කදවුරේ නාවික නිළධාරීන් පස් දෙනෙකු,කන්ද කුලිය ඊච්චන්කාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් කර ඇත යි කල්පිටිය පොලිස් ස්ථානාධිපති ජයම්පතී බණ්ඩාර මහතා පවස යි 6 years ago
නිකවැරටියේ ආසාදිතයා කුරුණෑගල සිට ආ බස් රථයේ ගිය මගීන් ගැන සොයයි නිකවැරටියේ ආසාදිත නාවික සෙබලා ඉකුත් 22දා කුරුණෑගල සිට නිකවැරටියට NW MB 0609 දරණ අංක දරණ මගී ප්‍රවාහන බස් රථයෙන් පැමිණ ඇති බව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago