ගාල්ලේ ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවේ ගාල්ල නගර මධ්‍යයේ පිහිටි කඩ පේළියක ඊයේ (04) රාත්‍රී ඇතිවූ ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවට මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසති. 6 years ago
ආසාදිත සෙබළා ඇසුරු කළ 40 ක් නිරෝධායනයට නිවාඩු ලබා පිටිගල පොරවගම නිවසට ආ සෙබළා නිවසින් නැවත නාවික කඳවුරට රපෝර්තු කළ පසු ආසාදිත වූ බවට තහවුරු වීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ නිවෙස් හයක පුද්ගලයන් හතළිස් දෙනෙක් සිය නිවෙස් වල ස්ව යං නිරෝධායනයට ලක් කළ බව පිටිගල පොලීසිය කියයි. 6 years ago
ගාල්ලේ පුරන් කුඹුරු අක්කර දස දහසක් වගා කෙරේ සෞභාග්‍යා වගා සංවර්ධන සහ ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ .ගාල්ල දිස්ත්‍රික්කය තුල පුරන් කුඹුරු අක්කර දස දහසක් නැවත වගා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පවසයි. 6 years ago
විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරද්දි වැඩිහිටි දීමනාව ගෙවීම් කටයුතු අත්හිටුවයි කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග විශ්‍රාම වැටුප් ලාභින්ට සහ වැඩිහිටියන්ට මාසිකව ගෙවනු ලබන දිමනාව (05) දින සිට ගෙවන බවට රජය විසින් ප්‍රකාශයට පත් කිරිමත් සමග විශ්‍රාම වැටුප්ලාභින් රාජ්‍යය බැංකු වෙතත් , වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණෙන වැඩිහිටියෝ හැටන් තැපැල් කාර්යයාලය වෙත පැමිණ සිටියහ. 6 years ago
තංගල්ලේ ජලාශයක මාළු මැරිලා තංගල්ල මැදකැටිය කුණුකල්ලිය ජලාශයේ මසුන් රාශියක් හදිසියේ මිය ගොස් ඇතැයි ගම්වාසීහු කියති. 6 years ago
විද්‍යුත් ගනුදෙනුවකින් හෙරොයින් බෙදූ අයෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 2500 ක් සමඟ පුද්ගලයෙකු අද (5) අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පැවසීය. 6 years ago
රත්තොට පවුල් 19 ක පුද්ගලයින් 171 නිරෝධායනයට රත්තොට කොට්ඨාසයේ පවුල් 19 කට අයත් පුද්ගලයින් 171ක් දෙනෙකු මේ වනවිට නිරෝධානයට ලක්කර ඇති බව රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාඅද (05) පැවසිය. 6 years ago
පියාට කැත්තකින් පහරදුන් පුතා අත්ඩංගුවට හිනිදුම විරපාන ප්‍රදේශයේ පියකු විසින් තම පුතුට කැත්තකින් පහරදිම සම්බන්දයෙන් පියා කැත්ත සමග අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි. 6 years ago
ගාල්ල වක්වැල්ලේ වෙළඳ සංකිර්ණයක ගින්නක් ගාල්ල වක්වැල්ල පාරේ කැකිරිබොක්ක වෙළඳ සංකිර්ණයේ අද (04) රාත්‍රී 9.00 ට පමණ ඇතිවු ගින්නකින් වෙළඳ සැල් නවයකට හානි සිදුව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 6 years ago
ගිනි අවියක් රැගෙන ගමන් කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට ගිනි අවියක් රැගෙන ගමන් කරමින් සිටී දෙදෙනෙකු අද (04) රාත්‍රී අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා දූෂණ මර්ධන ඒකකය සඳහන් කළේය. 6 years ago
සාරිය ගෙලේ පැටලි 13 හැවිරිදි දැරියක් මියයයි අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පදිංචි අට හැවිරිදි දැරියක් සෙල්ලම් කරමින් සිටියදී ඇය අත තිබූ සාරියක් පියගැට පෙලේ අත් වැටේ පැටලී පසුව එය ඇයගේ ගෙලේ පැටලී ගෙල සිරවී මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 6 years ago
මුහුද මැදදී අසනීප වූ ධීවරයෙකු ගාලු වරාය වෙත ගෙන එයි ගාල්ල වරායේ සිට මුහුදු සැතපුම් 32 ක් ඈත මුහුදේ බහුදින යාත්‍රාවක සිටි, අසනීපවු බහුදින ධීවරයෙකු අද (4) ගොඩබිම වෙත ගෙනවිත් කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ බව නාවික හමුදාව පවසයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago