ගැටුමකින් අයෙක් මරුට:සිව් දෙනකු රෝහලේ වීරවිල ප්‍රබෝධගම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එකම පවුලේ පියා මියගොස් සිව් දෙනෙකුට බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 6 years ago
දැරියක අපයෝජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට සත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කලේ යයි කියන 43 හැවිරිදි දෙදරු පියෙක් අද (10 )රාත්රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි . 6 years ago
මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියන්ගෙන් සිව් දෙනකු රිමාන්ඩ් හෙරෝයින් මත් කුඩු ක්‍රිලෝ 4 ග්‍රෑම් 368 ක් නිවසක අල්මරියක සඟවා අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාවේ පොලිස් අත් අඩංගුවට පත් සැකකාර තරුණියන් 07 දෙනාගෙන් සිව් (04) දෙනකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසටත් , තිදෙනකු (03) ලබන 16 දක්වා වැඩිදුර විමර්ශණය සදහා පුත්තලම පොලිස් ස්ථානයේ රදවා තැබීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මෙහොමඩ් ඉක්බාල් මහතා නියෝග කලේය . 6 years ago
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද(10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි. 6 years ago
කුඹුරට ගිය එක්දරු පියාගේ මළ සිරුර වාරි ඇළකින් හමුවෙයි කුඹුරට යන බව පවසා පෙරදින රාත්‍රියේ සිය නිවෙසින් පිටව ගිය 60 හැවිරිදි එක්දරු පියෙකුගේ මළසිරුර මැදිරිගිරිය,5ඇල ප්‍රදේශයේ වාරි ඇළක තිබී අද(10) හමුවූ බව මැදිරිගිරිය පොලීසිය කියයි. 6 years ago
වන අලියකු පහර දීමෙන් පුද්ගලයකු මරුට මනම්පිටිය නගරයට ආසන්නයේදී වන අලියෙකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි පුද්ගලයෙකු අද (10) මරුමුවට පත්ව ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 6 years ago
අමුද්‍රව්‍ය හිඟකමෙන් දකුණේ කොහු කර්මාන්තයේ ගැටලු රැසක් පසුගිය මාස දෙකක කාලය තුල දකුණු පළාතේ කොහු මෝල් වසාදැමිමෙන් කොහු හා කොහුබත් සපයාගැනිමේ දි දකුණු පළාතේ කොහු ආශ්රිත නිෂ්පාදනකරුවන් ගැටළු රැසකට මුහුණ දි සිටින බව කොහු ආශ්රිත නිෂ්පාදකයෝ පවසති. 6 years ago
කොල්ල කල්ලියක කතුන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට යාපනය නීර්වේලි ප්‍රදේශයේදී නිවාස තුනක් කොල්ලකා මුදල් හා රන්භාණ්ඩ රැගෙන ගිය කොල්ල කල්ලියක කාන්තාවන් දෙදෙනෙකු සමග පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය පවසයි. 6 years ago
ඇදිරිය අස්සේ බුරු ගැසු 16ක් අත්අඩංගුවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේ අරලගංවිල පොලිස් වසමේ පිඹුරත්තෑව සහ ඇල්ලේවැව යන ප්‍රදේශවලදී මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයො 16 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 6 years ago
නාවලපිටිය නගර සභා නිලධාරීයකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාගේ මාධ්‍යය අංශයේ නිලධාරියෙකුගේ නිවසකට අද(10) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 6 years ago
සහල් වැඩි මිලට විකිණු තිදෙනෙකුට දඩ පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවිකළ ගාල්ල උක්වත්ත ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 6 years ago
සූරියවැව පාසලක් පිටුපස නිවසක කංසා වගාවක් සුරියවැව පාසලක් පිටුපස නිවසක පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අද (10) සමත් වී තිබේ. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago