( ටී එච් සරත් )
වෙසක් පෝදා රාත්‍රීයේ මදුගසා අල්ලා ගත් වැලි මුවෙකු මරා ගසක එල්ලා හම ගසමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය මඟින් අද (08) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .
තලාතුඔය පොලිස් වසමට අයත් නීලවල කලුකුමාර දේවාලය අසළ ළඳු කැළෑවක දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට ලැබුණු කොරෝනා ආධාර මුදල යටිමඩි ගහගෙන දැන් අසරණ ජනතාවගෙන් හිඟා කනවා.. ගොබ්බයෝ තවම හිතාගෙන ඉන්නේ මේවා ජයසුන්දරගේ වැඩ කියලද? කොහොමද වෙනස, සැපද?සනීපද?එහෙම නැත්නම් දතකට පුට්ටු වෙලාද?
කලුකුමාර ද පොලීසියට ඔත්තුව දුන්නේ?