(චන්ද්‍රසේන ගමගේ )
අම්බලන්තොට පොලිස් වසමේ වරාගොඩැල්ල ප්‍රදේශයේ දී ඊයේ(07) රාත්‍රී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අම්බලන්තොට පොලීසිය පරීක්ෂණ කටයුතු අරඹා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd