IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියන්ගෙන් සිව් දෙනකු රිමාන්ඩ්

(එච්. චන්දන )

හෙරෝයින් මත් කුඩු ක්‍රිලෝ 4 ග්රෑම්  368 ක් නිවසක අල්මරියක සඟවා  අලෙවි කිරීමට  සුදානම් වූ අවස්ථාවේ  පොලිස් අත් අඩංගුවට පත් සැකකාර තරුණියන් 07  දෙනාගෙන් සිව් (04) දෙනකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසටත් , තිදෙනකු (03) ලබන 16 දක්වා වැඩිදුර විමර්ශණය සදහා පුත්තලම පොලිස් ස්ථානයේ රදවා තැබීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මෙහොමඩ් ඉක්බාල් මහතා නියෝග කලේය .

පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ  කොට්ඨාශ විෂ මත් ද්‍රව්‍ය ඒකකය මගින් 09 දා උදැසන පුත්තලම කවඩයන්කුලම් ප්‍රදේශයේ නිවසක අල්මාරියක ඉතා රහසිගත ලෙස මෙම මත් කුඩු තොගය සගවා තිබූ අතර පොලීසයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළේය.
 
එම මත් කුඩු තොගය සමග පුත්තලම ප්‍රදේශයේ පදිංචි මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනකු සැකපිට අත් අඩංගුවට ගණු ලැබූ අතර ඔවුන් අද 10 දා පුත්තලම පොලීසය මගින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථවේ පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මෙහොමඩ් ඉක්බාල් මහතා මෙම නියෝග සිදු කරණ ලදී.



අදහස් (1)

මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියන්ගෙන් සිව් දෙනකු රිමාන්ඩ්

ravi Sunday, 10 May 2020 12:17 PM

දුටුතැන අපි පොලිසියට ඔත්තු දෙනවා. මේ දවස්වල අපි කරන්නේ ඔත්තු සැපයීම පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site