(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද(10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර අමරදේව ගම පදිංචි 33 හැවිරිදි අයෙකි.
සැකකරු ජාවාරම් කිරිම සඳහා හෙරොයින් තබාගෙන සිටින බවට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන සෝදිසි කිරිමේදි හෙරොයින් තොගය සොයාගෙන ඇත.
සැකකරු හෙට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd