ගාල්ල නගර සභා කම්කරුවන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකෙරේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් අද (15)ගාල්ල නගර සභාවේ කම්කරුවන්ගේ සෙම් පටල ලබාගෙන පී.සී.ආර්.පරික්ෂණයක් සිදු කරන ලදී. 6 years ago
බෙන්තර ප්‍රා.සබේ මන්ත්‍රීවරයකු පහරදුන්නැයි පැමිණිල්ලක් බෙන්තර හඹුරුපොලදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් කරන ලදැයි කියන පහරදීමකින් වෙළෙඳසැල් හිමියකු බෙන්තර රෝහලට අද (15) ඇතුලත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 6 years ago
අණ නොතකා ගිය යතුරුපැදියකට වෙඩි ඇඳිරිනීතිය ක්‍රියාත්මකවූ කාලසීමාවේදී යාපනය,පේදුරුතුඩුව, මන්දිකෙයි යුද හමුදා මාර්ග බාධකයේදී ඊයේ (14) රාත්‍රියේ අණ නොතකා ගමන්ගත් යතුරු පැදියකට සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි. 6 years ago
නිකවැරටිය රෝහලෙන් මී උණ රෝගීන් හයක් නිකවැරටිය රෝහලෙන් මේවන විට මී උණ රෝගීන් හය දෙනෙකු වාර්ථා වන බව නිකවැරටිය මූලික රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතා අද (15) පැවසීය . 6 years ago
නෙල්ලිවල 57ක් නිරෝධායනය අවසන් කරති ඉඹුල්පේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාශයේ නිවාස 14 ක පිරිසක් නිරෝධායන කටයුතු සාර්ථක ලෙස අවසන් කර තිබේ. 6 years ago
ගම්පහ රෝහලේ සේවකයකු විදුලි සැර වැදී මරුට ගම්පහ මහ රෝහලේ සේවකයෙකු සිය නිවසේ දී විදුලි සැර වැදී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 6 years ago
තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි බෙන්තොට හබුරුගල මහවිල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. 6 years ago
ගිනි අවි දෙකක් - උණ්ඩ 15 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නීති විරෝධි ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ 15 ක් සමඟ සැකකරුවෙකු වදුරඹ වැලිදෙනියේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 6 years ago
අධිකරණ නියෝග කඩ කර පොලිස් නිලධාරීන්ට බාධා කළ පිය-පුතු බන්ධනාගාරයට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 06 වැනි දින නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් කඩ කර පොලිස් නිළධාරීන්ට බලපෑම් කළ පියෙකු හා පුතුන් දෙදෙනෙකු අද (14) දින තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරු එල්.ටී. වරුසවිතාරණ මහතා විසින් ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කර තිබේ. 6 years ago
හල්දුම්මුල්ල ප්‍රා. සබේ පොහොට්ටුවේ සභාපතිට විරුද්ධව ගෙන ආ යෝජනාව වැඩි ඡන්දෙන් සම්මතයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) අකාර්යක්ෂම දූෂිත පාලනයක් ගෙන යන බව පවසමින් අද (14) හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 7කින් ජයග්‍රහණය කළේය. 6 years ago
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට වවුනියාව සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද (14) සවස වවුනියාව , මඩුකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 6 years ago
දුම්රිය පාලමෙන් ගඟට වැටුණු කතගේ සිරුර සොයා ගනී දුම්රිය පාලමෙන් මහවැලි ගගේ වැටි අතුරුදන් වි ඇති පස් දරු මවකගේ සිරුර අද (14) දින දහවල් සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago