වසර 200 අධික පෞරාණික භාණ්ඩ සොරා ගත් අයෙක් අත්අඩංගුවට මොණරෙකුගේ සලකුණු සහිත වසර දෙසීයකට අධික පෞරාණික වටිනාකමින් යුත් මිල කළ නොහැකි පිත්තල පහනක් ඇතුළු පෞරාණික භාණ්ඩ රැසක් ඇදිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී සොරා ගත් පුද්ගලයකු සොරාගත් භාණ්ඩ ද සමග අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි. 6 years ago
වැස්සෙන් හානි වූ නිවාස තක්සේරු කරයි අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හානියටපත් නිවාසවල හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භකොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. 6 years ago
දෙයියන්දර අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබු සැකකරු අත්අඩංගුවට පසුගිය 13වනදින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබිමේ සිදධියට සම්බන්ධ සැකකරු අද (16)සවස අත් අඩංගුවට ගත් බව දෙයියන්දර පොලිසිය පවසයි. 6 years ago
ගිරිඋල්ලේ පවුල් 65ක 200 ක් අවතැන් මාඔයේ ජලට පිටාර ගැලීම හේතුවෙන් ගිරීඋල්ල මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 65 ක් 200 පමණ පිරිසක් අවතැන්ව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 6 years ago
මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල නිවාස 68 ක් ජලයෙන් යට වෙයි කෑගල්ල ඇතුඵ ප්‍රදේශවලට ඇද හැඵණු අධික වර්ෂාව හේතුවෙන් මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මරදගොල්ල ග්‍රාමසේවා වසමෙහි නිවාස 68 ක් ජලයෙන් යටවී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් අවතැන්වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ආපධාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය. 6 years ago
පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගයක් අල්ලයි කොටගල නගරයේ මස් වෙළෙඳ සැල්වල සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී අළෙවි කිරීමට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගයක් විනාශ කිරීමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් අද (16) පියවර ගනු ලැබූහ. 6 years ago
කොටවෙහෙර ආපනශාලාවල ආහාර ගැනීම තහනම් ආසාදිතයන් දෙදෙනෙකු වාර්ථා වූ , කොටවෙහෙර නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත කර ඇති අතර ,ආපන ශාලා තුල ආහාර ගැණීම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (16)පැවසීය. 6 years ago
රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 6කට නාය අවදානම් පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොටිඨාස හයක නාය යැමෙි අවදානම් කලාප වල ජිවත්නෙ ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි. 6 years ago
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් ඊයේ (15) සවස සිට විවෘත කර ඇත. 6 years ago
අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සූදානම්ව සිටිය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 6 years ago
අනතුරුවලට ලක් වූ පක්ෂීන් කිහිපදෙනකු නිකවරටිය පශු වෛද්‍ය ඒකකයේ වයඹ පළාතට අයත් පෙදෙස් කීපයකින් අනතුරු වලට ලක්වීමෙන් දුර්ලභ පක්ෂීන් රැසක් ඇතුලු හම්බාවෙකුද ප්‍රතිකාර ලබමින්සිටින බවද නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (16) පැවසීය. 6 years ago
නිවසකට ගලක් පෙරැලෙයි : පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානයකට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව සමග වටවල දියගල ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගලක් පෙරැලිමෙන් නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසිය. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago