( නයනජිව බන්ඩාර)
මොණරාගල ඔක්කමිපිටිය මිණිපුරගම ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදි,ඔහු එම හේන තුල මියගොස් සිටියදි අද(15) සොයාගත් බව ඹක්කම්පිටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඔක්කමිපිටිය මාලිගාවිල මිණිපුරගම ප්‍රදේශයේ පදිංචි ආර්.එමි වීරසිංහ නැමති හතලිස්හත් හැවිරිදි අවිවාහකයෙකි.
මොහු පදිංචි නිවසට ආසන්න හේනේ පැල තුල සිටියදි වන අපියා පැල කඩාදමා විනාශකර මෙම පුද්ගලයා පසුපස පන්නා ගොස් පහරදි මරාදමා තිබෙන බව පොලිස් විමර්ශණවලදි අනාවරණය වි තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd