පුෂ්පකුමාර මල්ලවආරච්චි
මාඔයේ ජලට පිටාර ගැලීම හේතුවෙන් ගිරීඋල්ල මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 65 ක් 200 පමණ පිරිසක් අවතැන්ව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
අවතැන් පිරිස් පුජා ශාලාවක නවාතැන් පහසුකම් සලසා පිසූ ආහාර ලබා දීමටද ආපදා කලමනාකරණ කාර්යාලයය පියවර ගෙන ඇත.
කදුකරයට තව දුරටත් වැසි ඇද හැලුනහොත් මාඔය තවදුරටත් පිටාර ගැලීමෙන් ගිරිඋල්ල නගරයද යටවීමේ අවදානමක් උද්ගතව පවති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.