(එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආනන්ද )
බද්දෙගම හිගුරගොඩදුව වත්ත ප්‍රදේශයට අද (15 ) පස්වරුවේ එල්ලවූ අකුණූ පහරකින් එම ප්‍රදේශයේ නිවාස අටකට පමණ දැඩි අලාභහානි සිදුව ඇතැයි බද්දෙගම පොලීසිය කියයි .
අකුණු ගෙය ඇතුලේ පිපිණු අධික ශබ්ධයට නිවාස දෙකක ළමුන් දෙදෙනෙකු දැඩි කම්පනයට පත්ව ඇති බවද පොලීසිය කියයි .
බොහෝ නිවාසවල ව්දුලි මීටර් විනාශව ගොස් ඇති බවත් එම නිවාසවල ඒ අවස්තාවේදි විදුලිය හා සම්බන්ධ කර තිබූ විදුලි උපකරණ රැසක්ම පිචිචි ගොස් ඇති බවත් පොලීසිය කියයි.


2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අකුණු සැර වැදී නිවාස 8 කට හානි