IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නෙදර්ලන්ත තරුණියට අතවර කළ පුද්ගලයකු සොයා පරීක්ෂණ

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත් කප්පල් අඩිය සංචාරක නිවස්නයක් නවාතැන්ගෙන සිටි 30 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකට අතවර කළ 45 හැවිරිදි පුද්ගලයෙකු සොයා කල්පිටිය පොලිසිය පරීක්ෂණ ආරම්හ කර ඇත.

අද (15 )දින උදෑසන මෙම තරුණිය එළිමහණේ පිහිටි වැසිකිළියකට ඇතුළු වීමේ දී,සැගව සිට මෙම පුද්ගලයා ද වැසිකිළියට ඇතුළුවිමෙන් අතවර කර ඇත.

සිද්ධියට මුහුණ පෑ තරුණිය කෑගැසීම නිසා සැක කරු පළා ගොස් ඇත.

මෙම සැකකරු සංචාරක නිකේතනය ආසන්නයේ පදිංචි තෙදරු පියෙකු බවත් විවිධ අවස්ථාවන්හී දී සැකකරුගේ පවුලේ සාමාජිකයින්ට සංචාරකයින් විවිධ ආර්ථික උදවු උපකාර සිදු කර ඇති බවත් අතවරයට මුහුණ පෑ තරුණිය පොලිසියට පවසා ඇත.

සැකකරු සොයා පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව,කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර පවසයි.



අදහස් (1)

නෙදර්ලන්ත තරුණියට අතවර කළ පුද්ගලයකු සොයා පරීක්ෂණ

banda Friday, 15 May 2020 08:26 AM

සංචරකයිනි ප්‍රවේසමෙන් ලංකාවේ සංචාරය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site