ඩී.ජී.සුගතපාල
පසුගිය 13වනදින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබිමේ සිදධියට සම්බන්ධ සැකකරු අද (16)සවස අත් අඩංගුවට ගත් බව දෙයියන්දර පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙයියන්දර රදාවෙල දේවලේගම පොල්ගහහේන පදිංචි 46 හැවිරිදි කම්කරුවෙකි.
මෙම ගිනි තැබිම තමන් විසින් සිදුකල බවට සැකකරු විසින් පොලිසියට පවසා ඇත. .
දෙයියන්දර පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.